ශ්‍රී ලංකාව, ඇතුළු රටවල් පහක පුද්ගලයින් සඳහා නව රැකියා බලපත්‍ර නිකුත් කිරීම බහරේනය තාවකාලිකව නවතා දමා තිබෙනවා.
කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට මෙම තහනම පනවා ඇති බව වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව ඇතුළුව ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් ඊට අයත්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3














