සැප වාහන එපා, ඒ මුදල් ජනතාවට එන්නත් ගෙන්න යොදා ගන්න

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබාදිමට යන සුඛෝපභෝගී වාහන තමන් ඇතුළු සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අනවශ්‍ය බව එම පක්ෂයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කර සිටිනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර සිටියේ මෙලෙසින් …

6E280B6D 7E08 4880 B895 61910DD92596