ඉන්දියානු ගෑස් නැව් දෙකක් සාර්ථකව හෝර්මුස් සන්ධිය පසු කරයි

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් ඉන්දියානු ධජය සහිත නෞකා දෙකක් හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අද (14) අලුයම හෝර්මුස් සමුද්‍ර සන්ධිය, ආරක්ෂිතව එම තරණය කර ඉන්දියාව බලා පැමිණෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !