ඉන්දියාවේ ඛනිජ තෙල් නිෂ්පාදන සිය රටවල් වෙත ලබා ගැනීම සඳහා ටවල් කිහිපයක් ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් පවසනවා.
බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් විසින් එලෙස ඉල්ලීම් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයා දැනුම් දී තිබෙනවා.
.














තමන් ලොකු අයියා බව පෙන්නන්න හොද අවස්තාවක්.
ඒත් මම හිතන්නේ නෑ එයාලටත් මදි වෙලා තියෙද්දී අපිට දේවි කියලා
කියලා
Kattiyama T20 match akedi support kare New Zealand NEDA??? Poddak New Zealand valin Oil illuvanam hodai NEDA???????