ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කිරීමට අපේ බලාපොරොත්තුවයි

2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගය නැරඹීමට අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයට පැමිණෙන ඉන්දීය ප්‍රේක්ෂකයින් නිහඬ කිරීමට තමන් සහ තම කණ්ඩායම බලාපොරොත්තුවන බව නවසීලන්ත නායක මෙචෙල් සැන්ට්නර් පවසනවා.

හෙට (08) පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් නවසීලන්ත නායකයා මේ බව සඳහන් කළා.

සැන්ට්නර් පැවසුවේ අවසන් තරඟය සඳහා තම කණ්ඩායම උද්යෝගිමත්ව සිටින බවත්, නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේ පිරී ඉතිරී යන ඉන්දීය ප්‍රේක්ෂකයින් ඉදිරියේ විස්සයි විස්ස ලෝක ශූරතාව රඳවා ගැනීමට ඉන්දීය කණ්ඩායමට දැඩි පීඩනයක් වනු ඇති බවයි.

මේ අතර හෙට (08) පැවැත්වෙන තරගයේ දී පිතිකරණයට හිතකර කඩුල්ලක් ලැබෙනු ඇති බවට ඉහළ අපේක්ෂාවක් පවතින බවයි නවසීලන්ත නායකයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ.

වත්මන් ලෝක ශුරයින්වන ඉන්දීය කණ්ඩායම එම ශූරතාව රැකගැනීමේ දැඩි අපේක්ෂාවෙන් හෙට දිනයේ අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයට පිවිසෙන අතර, තවමත් සුදු පන්දුවේ ලෝක ශුරතාවක් ජයග්‍රහණය කර නොමැති නවසීලන්ත කණ්ඩායම සිය කුළුඳුල් විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් හෙට තරගයට පිවිසෙනු ඇති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56