ඉන්දියාවෙන් සිම්බාබ්වේට ලකුණු 257ක දැවැන්ත ඉලක්කයක්

විස්සයි විස්ස ලෝක කුසලානයේ ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයගත් සිම්බාබ්වේ කණ්ඩායම ඉන්දියාවට එරෙහිව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 256ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට හිමිව තිබෙන ඉලක්කය ලකුණු 257ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?