ගල් අඟුරු ප්‍රමිතියෙන් තොර බවට රජය පිළිගැනීම සජබය ලැබූ ජයග්‍රහණයක් – විපක්ෂ නායක

ගල් අඟුරු නිසි ප්‍රමිතියෙන් තොර බවට රජය පිළිගැනීම සමගි ජන බලවේගය ලැබූ ජයග්‍රහණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (24), මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා මේ පිළිබදව කියා සිටියා.

ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සම්බන්ධයෙන් සමගි ජන බලවේගය දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළද රජය එම කරුණු ප්‍රතික්ෂේප කළ බවයි විපක්ෂ නයකවරා පවසන්නේ.

කෙසේ වෙතත් මේ වන විට රජය, ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ඇති බවට පිළිගත්තද දූෂණයක් සිදුව ඇති බවට රජය ප්‍රකාශ නොකරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම මෙම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු සම්බන්ධයෙන් සෙවීම සඳහා විපක්ෂයේ නායකත්වයෙන් පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් පිහිටුවීමට අවශ්‍ය බවත් ඔහු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56