තවත් වෙළඳ ගිවිසුමක් වෙනුවෙන් ඉන්දීය අගමැති මෝදි ඊශ්‍රායලට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ හෙට (25) ඊශ්‍රායලයේ දෙදින සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.

ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් පැවසුවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරයේ දී දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා තිරණාත්මක අවසානයක් වෙත පැමිණෙනු ඇති බවයි.

එමෙන්ම ඉන්දියාව සහ ඊශ්‍රායලය ආරක්ෂක ගිවිසුම් යාවත්කාලීන කිරීමෙන් ඔවුන්ගේ ආරක්ෂක හවුල්කාරිත්වය පුලුල් කෙරෙනු ඇති බව ද ඊශ්‍රායල රාජ්‍ය තාන්ත්‍රිකයා පවසා තිබෙනවා.

මෙය වසර නවයකට පසු අගමැති නරේන්ද්‍ර මෝදි ඊශ්‍රායලයේ සිදුකරන දෙවැනි සංචාරයයි.

2017 ජූලි 4-6 දිනවල අගමැති මෝදිගේ සංචාරය අතරතුර ඉන්දීය-ඊශ්‍රායල් ද්විපාර්ශ්වික සම්බන්ධතාවය ‘උපායමාර්ගික හවුල්කාරිත්වය’ දක්වා උසස් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26