බලපිටිය මහාධිකරණයෙන් දෙදෙනෙකුට මරණ දඬුවම

2005 වසරේ සැප්තැම්බර් මස 04 දින පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඔහු සතුව ඇති රන් භාණ්ඩ මංකොල්ලකෑමේ අරමුණෙන් බලපිටිය මාදුව දූපතට සම්බන්ධවන මාදුව පාලම අසලදී ඔහුගේ ගෙළ කපා ඝාතනය කළ බවට චෝදනා එල්ල වී සිටි විත්තිකරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම නියම කර තිබෙනවා.

බලපිටිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් පැවති නඩු විභාගයකින් අනතුරුව ඊයේ (20) මහාධිකරණණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා විසින් මෙම දඬුවම් නියම කළා.

අම්බලන්ගොඩ, තල්ගස්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පොරවගමගේ මනෝජ් චම්පික කුමා යන අයව තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස දඬුවම් නියම කෙරුනේ බලපිටියම, මිගෙට්ටුවත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විජයමුනි දර්ශන දිනේෂ්ද සිල්වා සහ බලපිටිය මහා වීදියේ පදිංචි 41 හැවිරිදි ලත්තුවාහන්දි රංග ප්‍රදීප් ද සිල්වා නැමැති විත්තිකරුවන් දෙදෙනාටයි.

නඩු තීන්දුවෙන් අනතුරුව චූදිතයින් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03