බංග්ලාදේශයේදී හින්දු පොලිස් නිලධාරියෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන චූදිතයෙකු දිල්ලි ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු යුරෝපයට පලා යාමට උත්සාහ කළ බවයි පැවසන්නේ.
අවශ්‍ය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමෙන් පසු ඔහු බංග්ලාදේශයට පිටුවහල් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













