ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නියෝජ්‍ය මහ ඇමති අජිත් පවර් අද පෙරවරුවේ සිදු වූ (28) හදිසි ගුවන් යාන අනතුරක් නිසා ජීවතක්ෂයට පත්ව තිබෙනවා.
ගොඩබෑමට උත්සාහ කරමින් සිටියදී ඔහු ගමන් කළ ගුවන් යානය කඩා වැටීමෙන් මෙම අනතුරව සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ජීවිතක්ෂයට පත්වන අවස්ථාවේ අජිත් පවර් 66 වන වියේ පසුවුණා..
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
1
+1
+1



