තීරණාත්මක තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන එක්දින තරගාවලියේ තීරණාත්මක තරගය වන තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත් වුණා.

ඒ අනුවඑංගලන්ත නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තෝරාගනු ලැබුවා.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව ජයගත් අතර දෙවන තරගය එංගලන්තය ජය ගැනීමට සමත් වූ නිසා මෙම තරගයෙන් තරගාවලි ජයග්‍රහාකයින් තීරණය කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?