උසස් පෙළ විභාගයේ අලුත් කාලසටහන මෙන්න

අයහපත් කාලගුණය තත්ත්වය මත ඇති වූ ආපදා තත්ත්වය හමුවේ කල් දැමුණු 2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ ලබන සඳුදා සිට නැවත ආරම්භ වන අතර ඒ සම්බන්ධයෙන් වන විභාග කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවැත්වීමට නොහැකි වූ විෂයන් සඳහා වන විභාග කටයුතු 2026 ජනවාරි මස 12 වන දින සිට ජනවාරි 20 වන දින දක්වා පැවැත්වෙනවා.

ඊට අදාළව නිකුත් කර ඇති විභාග කාල සටහන පහතින්,

timetable


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56