ග්‍රෙගරි වැවේ අනතුරට පත් ගුවන් යානය කෑලිකර කොළඹට

පසුගිය බදාදා (07) නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබෑමට යාමේදී අනතුරට ලක්වූ සී ප්ලේන් යානය කොටස් කර කොළඹට රැගෙන යෑමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා.

අනතුරට හේතුව සෙවීමේ විමර්ශන සඳහා මෙලස එම යානය කොටස් කර කොළඹට රැගෙන යාමට තීරණය කර ඇති බව සඳහන්.

ග්‍රෙගරි වැවේ ගොඩබෑමට යැමේදි සිදු වූ අනතුරින් ගුවන් යානයේ ඉදිරිපස කොටස මඩේ සිරවීම නිසා එය ගොඩගැනීමට මතත් වෙහෙසක් දැරීමට සිදු වුණා.

ඒ, අනුව මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහයෝගය ද ලබාගෙන යානය අද (09) දින ගොඩගැනීමට කටයුතු කළ අතර, ඊට ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ග්‍රෙගරි වැවේ බෝට්ටුකරුවන්ගේ සහාය ද හිමිව තිබුණා.

මඩේ සිරවී තිබූ යානය ගොඩ ගෙන ග්‍රෙගරිවැවේ මාගස්තොට ප්‍රදේශයට රැගෙන විත් එම ගුවන් යානය කොටස් කිරීම ආරම්භ කර ඇති බවයි දසත නිව්ස් නුවරඑළිය ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිළිකා රෝගීන් ආණ්ඩුවට හොඳ පදෙන් අමතයි - කෙහෙළිය හොරා කිව්වට මිනිහා ඉන්නකල් බෙහෙත් දුන්නා
03:45
Video thumbnail
බුත්තලදී මෝටර් රථ දෙකක් එකිනෙක ගැටී බිහිසුණු රිය අනතුරක් - වාහන දෙකම කුඩේ කුඩු
01:24
Video thumbnail
පිටි මිල වැඩිවීම ගැන වෙළෙඳුන්ගේ අදහස් - වැඩි වුණොත් වැඩි කරනවා..පාඩුවෙලා විකුණන්න බෑනේ අපිට
01:27
Video thumbnail
කිසිම දේශපාලකයෙක් අපිට අද බලපෑම් කරන්න එන්නේ නෑ - පොලිස්පති කිව්ව සැර කතාව
06:37
Video thumbnail
ඔය පළදින තරු පටිවල ඇත්ත වටිනාකම තියෙන්නේ ජනතා සම්මාන තුල - පොලිස් ඇමති කිව්ව සුපිරි කතාව
06:13
Video thumbnail
පොලිස් නිලධාරියා විනය ගරුක නැත්තම් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා - මිනිස්සු කබලෙන් ළිපට වැටෙන්න බෑ
04:34
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58