වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව ඇමෙරිකාව කළ දේ ප්‍රශංසා කරයි

වෙනිසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කළ නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් පසුගිය 03 වැනිදා ඇමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගෙන ඇමෙරිකාව වෙත ගෙන යනු ලැබුවා.

එලෙස හමුදා භාරයට ගෙන ඔහුව ඇමෙරිකාව වෙත ගෙන යාම සම්බන්ධයෙන් ලෝක දේශපාලන නායකයින් මෙන්ම විචාරකයන්බ්ද විවිධ මත පළ කරනු ලබනවා.

මේ අතර වෙනිසියුලානු විපක්ෂ නායිකා වන මාරියා කොරිනා මචාඩෝ පවසන්නේ නිකොලස් මදුරෝ මෙලෙස ඇමෙරිකානු හමුදා විසින් භාරයට ගැනීම “මනුෂ්‍යත්වය, නිදහස සහ මානව ගරුත්වය සඳහා දැවැන්ත පියවරක්” බවයි.

මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක පෙනී සිට පැය කිහිපයකට පසු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මචාඩෝ පවසන්නේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට ඇය “කෘතඥ වන” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
5
+1
9
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්ගිරි අනුනායක හිමිගෙන් සැර ප්‍රකාශයක්.."සංඝරත්නයට රජවරු පත් කරන්නත් ඉවත් කරන්නත් පුළුවන්"
06:01
Video thumbnail
අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම නිසා බෙන්තොට දැඩි උණුසුම් වෙයි..ඔක්කොම කුඩේ කුඩු
06:16
Video thumbnail
"ලසන්ත ඝා#නය කරපු අය අපි දන්නවා"..ලසන්තගේ 17ත් වන ගුණ සැමරුම සිදුකළ අයුරු
05:54
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 08.01.2026
07:58:47
Video thumbnail
චාමර පාර්ලිමේන්තුවේ ලෙසටම ෆයර් වෙයි..බෝතලේ හරි අඩුවට දීලා හොම්බ කෙලින් කරගන්න
07:01
Video thumbnail
නාවලපිටිය නගර සභාව දැඩි උණුසුම්..අගමැති වැරදි නෑ..නිලධාරින් තමා වැරදි..සද්ද දාන්න එපා වාඩිවෙන්න
11:55
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35


?