වෙනිසියුලාවේ විපක්ෂ නායිකාව ඇමෙරිකාව කළ දේ ප්‍රශංසා කරයි

වෙනිසියුලාවේ ජනාධිපති ලෙස කටයුතු කළ නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස් පසුගිය 03 වැනිදා ඇමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගෙන ඇමෙරිකාව වෙත ගෙන යනු ලැබුවා.

එලෙස හමුදා භාරයට ගෙන ඔහුව ඇමෙරිකාව වෙත ගෙන යාම සම්බන්ධයෙන් ලෝක දේශපාලන නායකයින් මෙන්ම විචාරකයන්බ්ද විවිධ මත පළ කරනු ලබනවා.

මේ අතර වෙනිසියුලානු විපක්ෂ නායිකා වන මාරියා කොරිනා මචාඩෝ පවසන්නේ නිකොලස් මදුරෝ මෙලෙස ඇමෙරිකානු හමුදා විසින් භාරයට ගැනීම “මනුෂ්‍යත්වය, නිදහස සහ මානව ගරුත්වය සඳහා දැවැන්ත පියවරක්” බවයි.

මදුරෝ නිව්යෝර්ක් අධිකරණයක පෙනී සිට පැය කිහිපයකට පසු විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මචාඩෝ පවසන්නේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ක්‍රියාවන්ට ඇය “කෘතඥ වන” බවයි.

  1. මනුෂ්‍යත්වය නිදහස මානව ගරුත්වය
    වැනි වචන සමඟ මේ දේශද්‍රෝහි ගැහැණිය රමණයේ යෙදෙනව!

  2. She is not worried about capturing the oil resources of the country. Thrilled about capturing the head of state. Oppositions are like that. No problem even the country is captured by out siders if government is in trouble.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42