කොල්කටා කණ්ඩායම මුස්තාෆිසුර්ව සංචිතයෙන් ඉවත්කරයි

කොල්කටා නයිට් රයිඩස් කණ්ඩායම බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහමන් සිය සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කොල්කටා කණ්ඩායම මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයින්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට එරෙහිව මේ වනවිට වර්ධනය වී ඇති ම්ලේච්ඡ ක්‍රියා හේතුවෙන් මුස්තාෆිසුර් රහමන් කොල්කටා කණ්ඩායමට එක්කර ගැනීමට පිළිබඳව ඉන්දියාව තුළ දැඩි විරෝධයක් මතුව ආවා.

ඒ අනුවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කොල්කටා නයිට් රයිඩස් හිමිකරුවන්ගෙන් අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ.

2026 අයි.පී.එල් තරගාවලියට අදාළව පසුගිය දෙසැම්බර් මස 16 වනදා පැවති වෙන්දේසියේ දී ඉන්දීය රුපියල් කෝටි 9.20ක මුදලකට මුස්තාෆිසුර් රහමන්ව කොල්කටා කණ්ඩායමෙන් මිල දී ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
7
+1
1
+1
2
+1
1
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් පාර්ලිමේන්තුවේ ලෙසටම රත්වෙයි..පොලිස්පතිතුමා අපේ රැහේ මිනිහෙක්..
09:21
Video thumbnail
නාමල් ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි - කොන්දක් නැත්තම් දේශපාලනය කරන්න එපා
07:01
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට මෙහෙම නීතිය නවන්න පුළුවන්ද?
08:47
Video thumbnail
චාමර සම්පත්ගේ කතාව අහපු අර්චුනා බඩ අල්ලන් හිනාවෙයි
02:38
Video thumbnail
හරිනි සමලිංගික ද නැද්ද කියලා අපිට වැඩක් නෑ
01:08
Video thumbnail
"බස් ගාස්තු අඩු කරන්න අපි කැමතියි..?"අපි බලන් ඉන්නේ රජය පොරොන්දු ඉෂ්ඨ කරනකල්
03:20
Video thumbnail
අගමැතිතුමියට අපහාස කරන්න එපා - ඉල්ලා අස්කරගන්න
02:55
Video thumbnail
පාර දිගේ බඩ ගාගෙන ඇවිල්ලා හොරා ලාච්චුවට දීපු සුද්දේ
04:47
Video thumbnail
යළි නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි
03:33
Video thumbnail
නලින්දගේ කතාවට දයාසිරි නැගිටලා ගේම ඉල්ලයි
02:29


?