මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති අත්අඩංගුවට

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ කියන සිද්ධියකට අදාළව එහි සභාපති කසුන් මුණසිංහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහුව අද (02) දහවල් මතුගම පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සභාපතිවරයා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය සදහන් කළා.

අද (02) උදෑසන රාජකාරියට වාර්තා කළ අවස්ථාවේ දී සභාවේ සභාපතිවරයා තම රාජකාරියට බාධා කරමින් හැසිරුණු බවට පවසමින් එම සභාවේ ලේකම් නෙලු නිශාන්ති ඉද්දම‍ල්ගොඩ මතුගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එම පැමිණිල්ලට අනුව අද (02) ‍දහවල් පොලිසිය, සභාපතිවරයාව අත්අඩංගුවට ගැනීමට ප්‍රාදේශීය සභාව වෙත පැමිණි අවස්ථාවේ එහි සේවකයින් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

එහිදී ප්‍රාදේශීය සභා සේවකයින් විසින් සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම වැළක්වීම සඳහා ඔහුව නිල කාමරය තුළට දමා අඟුළු දැමීමට කටයුතු කර තිබූ බවයි දසත නිවුස් වාර්තාකරු සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15