මතුගම සජබ සභාපතිට ඇප නියම වෙයි

අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරයාට මතුගම වැඩ බලන මහේස්ත්‍රාත් චන්දන කුරුප්පුආරච්චි විසින් ඇප නියම කර තිබෙනවා.

ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක්ය මත සැකකරුවන්ට ඇප හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්