කොහුවල වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට

කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ දී ඊයේ (30) රාත්‍රියේ පුද්ගලයෙක් ඉලක්ක කර ගනිමින් සිදුවූ වෙඩි තැබීමකින් 16 හැවිරිදි ගැහැණු ළමයෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් පුද්ගලයෙක් වෙත මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර එය අසල නිවසක සිට අදාළ ළමයා වෙත එල්ල වී ඇති බවට සැක පලකරන බවයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොහුවල පොලිසිය හා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් එක්ව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48
Video thumbnail
පක්ෂ 50කට ආරාධනා කළා..කැම්බල් නම් ශ්‍රී ලංකා තමයි..බය වෙන්න දෙයක් නෑ
02:31
Video thumbnail
හැකර්ලගෙන් බම්බු තමයි ගන්න වෙන්නේ..JVP එක හෙළුවෙන් නටන්නේ - චාමර ආණ්ඩුවට දුන්න සැර හින්ට් එක
02:44
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46