මාලිමා ක්‍රියාකාරිකයෙක්ට පහර දුන් සජබ මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

දොඩංගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් සහ ගියවර පළාත් පාලන මැතිවරණයේදී දොඩංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් අතර ඊයේ (29) ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් ජාතික ජන බලවේගයේ අපේකෂකක් වූ පුද්ගලයාට පහර දී තිබෙනවා.

ඒ අනුව මෙම පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දොඩංගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලබා සිටින ජාතික ජන බලවේගයේ හිටපු අපේකෂකයෙක් සහ වාර්තමානයේ එම පක්ෂයේ ක්‍රියාකාරිකයෙක් වන පුද්ගලයා මේ වන විට කළුතර ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශනය සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ක්‍රිකට් පරිවර්තන කමිටුවේ උණුසුම් තත්ත්වයක් - වග උත්තරකරුවෙක් කොහොමද නඩුවක් ඉල්ලා අස් කර ගන්නේ
05:14
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් සජිත්ට රිදෙන්නම දෙයි
08:32
Video thumbnail
ICC සභාපති පැමිණීම ගැන ක්‍රිකට් කමිටුවෙන් කිව්ව දේ - කණගාටුයි මට, ඇත්තටම දුකයි වැරදි තර්කයක් කියලා
02:25
Video thumbnail
මේකට ඩිමෙන්ශියා..මේ පි## එක්ක මේක කරන්න බෑ - මුන් හිතනවද දන්නේ නෑ ගොවියා කොහා කියලා
09:22
Video thumbnail
"අපි මැ#ණත් මෙතනින් නැගිටින්නේ නෑ"ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක
10:33
Video thumbnail
ඔයාලගේ නායකයා තමයි ප්‍රභාටත් මිනී##න්න ඉගෙන්නුවේ
04:54
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන ජනපතිගෙන් සැර කතාවක් - උස්සන් යන එක අශිෂ්ට ක්‍රියාවක්
02:30
Video thumbnail
අධිකරණ ඇමතිතුමා සජිත්ට දාපු කින්ඩිය
09:53
Video thumbnail
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ අවුරුද්දේ අහෝසි වෙනවා - අපි වෙනම පනතක් නිර්මාණය කරනවා
03:24
Video thumbnail
සජිත්ගේ කතාව මැද නැගිට්ට ආණ්ඩුවේ ලොක්කෙක් සජිත්ගෙන් හොඳටම අහගනී
07:06