ශ්‍රී ලංකාව සමඟ 20-20 තරගාවලියේ පාකිස්ථාන සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතය නම්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සල්මාන් අලි අගාට හිමිව තිබෙනවා.

මේ අතර ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලියට සහභාගී වන බැවින් බාබර් අසාම්, ෂහීන් අෆ්රිඩි සහ හරිස් රවුෆ් මෙම සංචිතයට එක්කර නැහැ.

දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලි එළඹෙන ජනවාරි 07 වනදා ආරම්භ වනවා අතර, දෙවන තරගය ජනවාරි 09 වනදා සහ අවසන් විස්සයි විස්ස තරගය ජනවාරි 11 වනදා පැවැත්වීමට නියමිතයි.

පාකිස්ථාන සංචිතය පහතින්.

3 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57