කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහර අද (23) පස්වරු 3.00ට එම විද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි.
පෙරහර විද්‍යාලය අසලින් ආරම්භ වී ගල් බොරැල්ල, වලන්කඩ හන්දිය අසලින් විහාර මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණි සිරි වටරවුම අසලින් කැලණි රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අද (23) පස්වරු 03.00 සිට පෙරහර අවසන් වන තුරු පහත පරිදි පෙරහර ගමන් කිරීමට නියමිත මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන අතර, ක්‍රියාක්මක කිරීමට නියමිත රථ වාහන සැලැස්ම පහතින් දැක්වෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
1
+1
+1




