ඉන්දියාවේ ක්‍රිකට් අනාගතය වුණු ගිල්ට ලෝක කුසලානය අහිමි වූ හේතුව මෙන්න

2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන 15 දෙනෙක්ගෙන් යුත් ඉන්දීය සංචිතය සඳහා ඉන්දීයාවේ සුපිරි පිතිකරු ශුබ්මන් ගිල් ඇතුළත් කර නැහැ.

පසුගිය තරගාවලි කිහිපයේදීම ඉන්දීය විස්සයි විස්ස කණ්ඩායමේ උප නායකයා ලෙස ද කටයුතු කළ ශුබ්මන් ගිල් මෙවර ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතය සඳහා ඇතුළත් නොවීම පිළිබද මේ වන විට ලොවපුරා ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ අවදානය දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ශුබ්මන් ගිල් ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් නොවීම සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති වන අජිත් අගාර්කර්ගෙන් ඉන්දීය මාධ්‍ය ප්‍රශ්නකර තිබෙනවා.

එහිදී තේරීම් කමිටු සභාපතිවරයා සඳහන් කර තිබෙන්නේ මෙම දිනවල ගිල්ගේ ලකුණු ලබා ගැනීම අඩු මට්ටමක පවතින බවත් කණ්ඩායමේ නිසි සංයෝජනය පවත්වා ගැනීම වෙනුවෙන් මෙලෙස ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීම සිදුවූ බවයි.

එමෙන්ම ශුබ්මන් ගිල් ක්‍රීඩාකළ ආරම්භක පිතිකරුවාගේ ස්ථානය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් හට ලබා දීමට නියමිත බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
22
+1
6
+1
25
+1
10
+1
4
+1
2
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
00:00
Video thumbnail
අර්චුනාට හදිසියේම මතුවූ ප්‍රශ්නය
00:19
Video thumbnail
හරක් කටාගෙන් අල්ලස් ගත් සිද්ධියට අත්අඩංගුවට ගත් පුතාව බලන්න විජයදාස හදිසියේම එයි
01:38
Video thumbnail
විශාල ඩොලර් ප්‍රමාණයක් රටින් බැහැර කළ සැකකරු අධිකරණයට ගෙන ආ අයුරු - ගැම්මට බැහැලා එන හැටි
01:02
Video thumbnail
මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ඉස්සරහට ලොකු ආහාර හිඟයක්..ගොවිතැනෙන් මිනිස්සු අයින් වෙනවා
05:14
Video thumbnail
ජනපති අත්පුඩි ගහන්න කිව්වේ චමින්දගේ තීන්දුවටද ?තුන්බිය ඇතිවුණා වගේ දෙයක් වෙලා තියෙන්නේ දැන්
03:27
Video thumbnail
ජනතාව හාන්සි කිරීම ආණ්ඩුව අපූරුවට කරනවා - ඇමතිලාගේ බඩ මහත්වෙලා - ලස්සන වෙලා දැන්
03:09
Video thumbnail
ජනාධිපතිට හිතක් පපුවක් නැද්ද ? ඇයි අසරණවෙච්ච ජනතාව තවත් අසරණ කරන්නේ මෙහෙම ?
06:15
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා වරායෙන් රැගෙන ආ අයුරු - මෙන්න ඔබ නොදුටු දසුන් පෙළක්
01:39
Video thumbnail
වැල්ලවායේ උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න - "වතුර නැද්ද..වතුර කෑන් එක ගෙනින් කොල්ලෝ"
01:25