කබ්රාල්ට එරෙහි අධිචෝදනාව ඉල්ලා අස්කරගත් හේතුව අල්ලස් කොමිසම හෙළිකරයි

ග්‍රීක බැදුම්කර අලාභය ලෙස ඇති රුපියල් එකසිය අසූහතර කෝටි තිස් දෙලක්ෂ හැටහත්දහස් පන්සිය අනූ පහයි ශත හැට පහක මුදල වන්දියක් ලෙස මාස තුනක් තුළ ගෙවන කොන්දේසිය මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව ගොනුකළ අධිචෝදනාව මහාධිකරණය හමුවේ ඉල්ලා අස්කරගත් බව අල්ලස් කොමිසම පවසනවා.

එම කොන්දේසි සම්පූර්ණ නොකරන්නේ නම් යළි අධිචෝදනා ගොනු කරන බවත් අල්ලස් කොමිසම මඟින් ඉකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

වැඩිදුරටත් එම නිවේදනය මගින් අල්ලස් කොමිසම පෙන්වා දෙන්නේ එම නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් නොකළ බවයි.

  1. It is very very sensible and wise decision to recover the lost amount of Rs.1,843,267,595.75 from the responsible guys as the government needs lot of money at this stage to look after the victims of Ditwa cyclone.

  2. ඒ දවස්වල අතුරුගිරියේ හොරෙන් සල්ලි අච්චු ගැහුව හැබැයි එදා ඒ සල්ලි අච්චු ගැහුවේ මුදල් ඇමති මහින්ද මූ මහා බැංකු අදිපති.. ඒ සල්ලි වලට අවශ්‍ය කොළ රටේ නීය්‍යානුකුල කොළ ඒවා කිසිම බැංකුවකට දුන්නට අල්ලන්න බැහැ.. උන් කලේ එදා රුපියල් 5000 නෝට්ටු අච්චු ගහල ඩොලර් ගත්ත ඒවා තමයි 2014 ආණ්ඩු මාරුවෙන්න දවස් දෙකක් තියෙද්දී plane එකෙන් අරන් ගියේ cash ලෙස. එදා ඒ press එකේ වැඩ කරපු කොල්ලෝ දෙන්නෙක් අතුරුදහන් කළා මේවා සොයන්න ඕනෙ මූ සම්බන්දයි මේ සේරටම..

    • එක පුලියේ උඹේ.. බලාගෙන හොදපාන්
      දන්න මාගුලකුත් නෑ නොදන්න දේකුත් නෑ. පච කෙලින jepi ඩෝබි
      මාමෙක්

  3. ජාත්‍යන්තර බැඳුම්කර වල මුගෙ සල්ලි(dollars) තියෙනවාද කියල හොයන්න වෙනවා. මහබැංකුවේ අධිපති වෙලා හිටපු අවසාන මාසයේ ජාත්‍යන්තර බැඳුම්කර ඩොලර් මිලියන 500 ගිණුම් හිමියන්ට ගෙව්වා. මූත් ගිණුම් හිමියෙක්ද දන්නෑ. ඒ ඩොලර් මිලියන 500 ගෙවනකොට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියනයට බැහැලා තිබුණේ.

  4. මාධ්‍ය නිවේදනයක් සිංහලෙන් හරියට දුන්නා නම් මේ පටලැවිල්ල වෙන්නෙ නෑනේ!නිදොස් කොට නිදහස් කලා කියන කථාව නිසයි මේ ගැටලුව!!!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිය නැවෙන්නේ නෑ කොහෙවත් - සමහර අය අච්චු කළා..ඉතුරු අයටත් ළඟදිම ලැබෙයි
03:01
Video thumbnail
මැතිවරණ සමයෙන් පසුවත් රජය සංවර්ධන නිලධාරීන් රවට්ටනවා - රජයේ ඇන්දවිල්ලට ඔයාලා වහල් වෙන්න එපා
05:03
Video thumbnail
අද උදෑසනම ගාල්ලට ඇදහැලුණු මහ වැස්ස - මෙන්න එහි දර්ශන
02:22
Video thumbnail
බෝර දොලහේ පතුරම් යෙදිය හැකි හදුනා නොගත් ගිනි අවියක් ගගේයායෙන් කොටුවෙයි
00:56
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36