කොළොන්න සභාවේ මාලිමා අයවැය අදත් පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි කොළොන්න ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවන වරටත් පරාජයට පත් වී තිබෙනවා.

දෙවන වරටත් අද (10) ඉදිරිපත් කෙරුණු අයවැය වැඩි ඡන්ද 01කින් පරාජයට පත්වුණා.

එහිදී පක්ෂව ඡන්ද 09ක් සහ විපක්ෂව ඡන්ද 10ක් ලැබී තිබෙනවා.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළොන්න ප්‍රාදේශීය සභාව සඳහා ජාතික ජනබලවේගයෙන් සභිකයන් 09 දෙනෙක් සහ පොදු විපක්ෂයේ සභිකයන් 10ක් තේරී පත්වී තිබුණා.

ඒ අනුව සමගි ජන බලවේගයට සභික දූර 05ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධූර 03ක්, එක්සත් ජාතික පක්ෂයට සභික ධූර 01ක් සහ සර්වජන පක්ෂයට සභික ධූර 01ක් ලෙස විපක්ෂයට සභිකයින් 10ක් හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයේ තියෙන උද්යෝගය ආණ්ඩුවේ කිසි කෙනෙකුට නෑ..ජනපතිට එක අතකින් අත්පුඩි ගහන්න බෑනේ
03:57
Video thumbnail
හර්ෂව අපි අගය කරනවා..ඇත්තටම හොඳ වැඩක් - හුස්ම ගන්න සපෝට් කළොත් තමයි රට ගොඩගන්න පුළුවන්
04:36
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
00:52
Video thumbnail
සාම පා ගමන නිම කළ භික්ෂුන් වහන්සේලා සහ ආලෝකා දිවයිනෙන් පිටත්ව ගිය අයුරු
01:28
Video thumbnail
ලංකා ගුරු සංගමයේ සභාපති ගිය මෝටර් රථය මහමඟ උඩුයටිකුරු වෙයි
01:36
Video thumbnail
ඩොලර් ලක්ෂ 25 ගැන ඉල්ලූ පාර්ලිමේන්තු විවාදය රජය ප්‍රතික්ෂේප කළා..ඇයි මේක අකැපද ? තහනම්ද ?
03:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30