ඇමති වටගල සම්බන්ධකර ‘දසත’ නිල ලාංඡනය අවභාවිත කරමින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ දසත මාධ්‍ය ආයතන අපහසුතාවට පත් කිරීමේ අරමුණින්, ‘දසත නිවුස්’ නිල ලාංඡනය අවභාවිත කරමින්ම කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් සැකසූ ව්‍යාජ පෝස්ටුවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.

එලෙස සමාජ මාධ්‍යයේ සංසරණය වන පෝස්ටුවේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ දසත මාධ්‍ය ආයතනය අවධාරණය කරනවා.

මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, බංකොලොත් දේශපාලනයේ නියැලෙන ඇතමුන්ගේ මෙම ක්‍රියා පිළිබඳව තමාගේ අනුකම්පාව සහ කණගාටුව පළකරන බවයි.

WhatsApp Image 2025 11 25 at 7.19.40 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39