Update – කඩුගන්නාවේ පස් කන්දක් කඩා වැටී සිදු වූ අනතුරින් අයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කන්දක් කඩා වැටී අද උදෑසන සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් හතරදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර කොළඹ – නුවර මාර්ගයේ එක් කොටසක් එම ප්‍රදේශයෙන් මේ වනවිට වසාදමා තිබෙනවා.

Update – Saturday, November 22, 2025, 10.21AM

——————————————————————-

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට අද (22) උදෑසන පස් කන්දක් කඩා වැටී තිබුණා.

මෙම අනතුරින් වෙළඳසැලක් තුළ සිටි කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

තවත් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කොළඹ – නුවර මාර්ගයේ එක් කොටසක් එම ප්‍රදේශයෙන් මේ වනවිට වසාදමා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?