Update – කඩුගන්නාවේ පස් කන්දක් කඩා වැටී සිදු වූ අනතුරින් අයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට පස් කන්දක් කඩා වැටී අද උදෑසන සිදුවූ අනතුරින් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් හතරදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර කොළඹ – නුවර මාර්ගයේ එක් කොටසක් එම ප්‍රදේශයෙන් මේ වනවිට වසාදමා තිබෙනවා.

Update – Saturday, November 22, 2025, 10.21AM

——————————————————————-

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් කොළඹ – නුවර මාර්ගයට අද (22) උදෑසන පස් කන්දක් කඩා වැටී තිබුණා.

මෙම අනතුරින් වෙළඳසැලක් තුළ සිටි කිහිප දෙනෙකු සුන්බුන් අතර සිරවී සිටින බවයි වාර්තා වන්නේ.

තවත් තිදෙනෙක් ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර කොළඹ – නුවර මාර්ගයේ එක් කොටසක් එම ප්‍රදේශයෙන් මේ වනවිට වසාදමා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56