මේ ශ්‍රී ලංකා ක්‍රිකට් කඩා වැටීම ද ? – දසුන්ගෙන් උත්තර

චරිත් අසලංක නැවත කණ්ඩායමට පැමිණෙන තරු තමන්ගේ උපරිමය කණ්ඩායමට ලබාදෙමින් ක්‍රීඩකයින්ගෙන් ද උපරිමය කණ්ඩායමට ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ වැඩබලන නායක දසුන් ශානක පවසනවා.

පාකිස්ථානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ ඊයේ (21) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දසුන් මේ බව සඳහන් කළා.

මෙම මාධ්‍ය හමුවේ දී විදෙස් මාධ්‍යවේදීන් දසුන්ගෙන් විමසා සිටියේ නායකත්වයේ වගකීම තමන්ට පීඩනයක් ද යන්නයි.

ඊට පිළිතුරු දුන් දසුන් පැවසුවේ, තමන් 2022 සහ 2023 වසරවල දී කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ බවත්, තමන් කණ්ඩායමේ උප නායකයා ලෙස නායක චරිත්ට යම් ගැටළුවක් ඇතිවුවහොත් නායකතවයේ වගකීම තමන්ට දැරීමට සිදුවන බවත් තමන් දන්නා බවයි.

එය තමන්ට අමතර පීඩනයක් නොවන බවයි ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවේ.

මේ අතර මාධ්‍යවේදීන් එහිදී විමසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ වනවිට කඩා වැටෙමින් තිබේද යන්නයි.

විස්සයි විස්ස තරග රටාව තුළ අනපේක්ෂිත දේවල් සිදුවිය හැකි බවත්, මීළඟ තරගවල දී සිම්බාබ්වේ සහ පාකිස්ථාන කණ්ඩායම්වලට එරෙහිව ඉහළ දක්ෂතා අතරට පැමිණිය යුතු බවයි දසුන් මෙහිදී සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10