ශ්‍රී ලංකාව එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල පහළට

නවතම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පස්වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

පාකිස්ථානය සමඟ ඊයේ (11) පැවති පළමු එක්දින තරගය පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස ශ්‍රේණිගත කිරීම්වලට එක් ස්ථානය පහළට ගොස් තිබෙනවා.

මේ අතර මෙම තරගය ජයගත් පාකිස්ථානය එක්දින ශ්‍රේණිගත කිරීම්වල හතරවන ස්ථානය දක්වා ඉහළට පැමිණියා.

ශ්‍ර්‍රීි ලංකාව සහ පාකිස්ථාන අතර දෙවන එක්දින තරගය හෙට (13) පස්වරුවේ රාවල්පින්ඩි හිදී පැවැත්වෙනවා.

1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40