දඹුල්ලේ උසස්පෙළ සිසුවියගේ අභිරහස් මරණයට හේතුව හෙළිවෙයි

මෙවර උසස් පෙළ විභාගයට මුහුණදීමට සිටි දඹුල්ල, ඉහළ ඇරෑවුල ප්‍රදේශයේ පදිංචි සිසුවියක් සිය කාමරය තුළ දී අභිරහස් ලෙස මියගොස් සිටිය දී ඊයේ (10) උදෑසන සොයා ගැනුණා.

මෙම සිසුවියගේ මරණය සියදිවි හානිකරගැනීමක් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

මියගිය සිසුවියගේ මෘත දේහය සම්බන්ධයෙන් දඹුල්ල මූලික රෝහලේ දී ඊයේ (10) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ජීව විද්‍යාව අංශයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සිටි වයස අවුරුදු 19ක සිසුවියක්.

පෙරේදා රාත්‍රියේ අධ්‍යාපන කටයුතු සිදුකරමින් සිට රාත්‍රී නින්දෙන් පසු ඇය ඊයේ (10) උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් ඒ පිළිබඳව සොයාබලා තිබෙනවා.

එහිදී ඇය සිය කාමරය තුළ සිහිසුන්ව සිටිය දී සොයාගෙන ඇති අතර, අනතුරුව වහාම ඹුල්ල මූලික රෝහල වෙත ඇයව රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත් ඇය රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි වෛද්‍යවරු පවසා ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
41
+1
10
+1
12
+1
131
+1
13
+1
18
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47
Video thumbnail
බසයකට නැගීමට උත්සහගත් මගියකු බසයෙන් ඇද වැ#ටෙන අයුරු
00:10
Video thumbnail
සාම පාගමන මදකට නතරවී ළමයෙකුට දැක්වූ අනුකම්පාව බලන්නකෝ
00:46