විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල උඩට ආ වනිඳු සහ නුවන්

ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පන්දුයවන්නන් ශ්‍රේණිගත කිරීම්වල එක් ස්ථානය බැඟින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සහ නුවන් තුෂාර සමත් වී තිබෙනවා.

ඒ අනුව වනිඳු හසරංග 05වන ස්ථානයේ සිට එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර නුවන් තුෂාර 07 ස්ථානයේ සිට 06වන ස්ථානය දක්වා ඉදීරියට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්