කාන්තා ලෝක කුසලානයයේ අවසන් කණ්ඩායම් 04 තීරණය වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වුණු කාන්ත ලෝක කුසලානය – 2025 තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඉන්දියාව යන කණ්ඩායම 04 සමත් වුණා.

ඒ අතරින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සහාභාගී වූ තරග 6න් තරග 5 බැඟින් ජයගෙන ඇති අතැර එංගලන්ත කණ්ඩායම තරග 6න් තරග 04ක් සහ ඉන්දීය කණ්ඩායම තරග 6න් 3ක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායම් ඝාතාර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර මෙම ථරග්ව්ලියෙදොඉ ශ්‍රී ලංකා සහභාගී වූ තරග 06න් බංගලාදේශයට එරෙහි තරගය පමණක් ජයගනු ලැබුවා.

ඒ අනුව ප්‍රසාධ ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිවූයේ 06වන ස්ථානයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
6
+1
0
+1
15
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?