කාන්තා ලෝක කුසලානයයේ අවසන් කණ්ඩායම් 04 තීරණය වෙයි

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වුණු කාන්ත ලෝක කුසලානය – 2025 තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීමට ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ ඉන්දියාව යන කණ්ඩායම 04 සමත් වුණා.

ඒ අතරින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව සහාභාගී වූ තරග 6න් තරග 5 බැඟින් ජයගෙන ඇති අතැර එංගලන්ත කණ්ඩායම තරග 6න් තරග 04ක් සහ ඉන්දීය කණ්ඩායම තරග 6න් 3ක් ජයගෙන තිබෙනවා.

ඒ අනුව එම කණ්ඩායම් ඝාතාර අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත් අතර මෙම ථරග්ව්ලියෙදොඉ ශ්‍රී ලංකා සහභාගී වූ තරග 06න් බංගලාදේශයට එරෙහි තරගය පමණක් ජයගනු ලැබුවා.

ඒ අනුව ප්‍රසාධ ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට හිමිවූයේ 06වන ස්ථානයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42