පාකිස්තාන තුන් ඉරියව් විශිෂ්ඨයාගෙන් ඇසෙන ශෝක ජනක පුවත

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක අමීර් ජමාල්ගේ අලුත උපන් දියණියට දිවි අහිමි වූ බව ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමීර් ජමාල් පවසනවා.

තම මිගගිය දියණියගේ අතින් අල්ලාගත් ඡායාරුපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති අතර ඒ පිළිබද ලොව පුරා ක්‍රීඩා ලෝලීන් තම ශෝකය පළකර තිබෙනවා.