නව කොවිඩ් ප්‍රභේද ග්‍රීක අකුරින් නම් කරයි

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් ග්‍රීක අකුරුවලින් යළි නම් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියෙන් මුල්වරට හඳුනාගත් වෛරස ප්‍රභේදය “ඇල්ෆා” ලෙසත්, දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් වෛරස ප්‍රභේදය “බීටා” ලෙසත්, ඉන්දියාවෙන් මුල්වරට හඳුනාගත් ප්‍රභේදය “ඩෙල්ටා” ලෙසත් නම්කර ඇති බව සඳහන් වේ.

වෛරස ප්‍රභේද ඒවා මුල්වරට හඳුනාගත් රටේ නමින් හැඳින්වීම හේතුවෙන් රටට ඇතිවන අපකීර්තිය වැළැක්වීමටත්, වෛරස ප්‍රභේද සම්බන්ධයෙන් කතාබහ සරල කිරීමටත් මෙමඟින් අපේක්ෂා කෙරේ.

නව වෛරස ප්‍රභේදයක් හඳුනාගැනීම හෝ එම ප්‍රභේදය සම්බන්ධයෙන් වාර්තා කිරීම තුළින් කිසිදු රටක් අපහසුතාවට පත්නොවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26