පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා මාර්ගයෙන් මීට සුළු මොහොතකට පෙර ඔහු අධිකරණයට ඉදිරිපත් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පසුගිය දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්යේදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළේයැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන් තමාව අනීතිකව අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව දන්වා නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද පෙරවරුවේ අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ද ඉදිරිපත්කර තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
13
+1
+1
+1
+1















