ශ්‍රී ලංකා යුද හමුදාවේ 76 වන සංවත්සරය උදෙසා සංවිධානය කරනු ලබන විශේෂ ආගමික වැඩසටහන් මාලාවේ, යුද හමුදා ධජයන්ට ශ්‍රී දළඳා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමේ පුණ්‍යෝත්සවය අද (28) මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී පැවැත් වුණා.
මෙම වැඩසටහන, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර, මේ සඳහා යුද හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගීව සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1





