පෞද්ගලික පාසලක මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් – අධ්‍යක්ෂවරයා ඇතුළු තුනක් අත්අඩංගුවට

පාසලක් තුළ රහසිගතව පවතවාගෙන ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් වැටලීමට ඉන්දියාවේ තෙලන්ගානා පොලිසියට හැකිව තිබෙනවා.

එහිදී පාසලේ අධ්‍යක්ෂවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

හයිද්‍රාබාද් හි පෞද්ගලික පාසලක පවතවාගෙන ගොස් ඇති මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය වැටලීමේ දී ඇල්ප්‍රසෝලම් කිලෝග්‍රෑම් 07 කට වැඩි ප්‍රමාණයක්, රුපියල් ලක්ෂ 21ක මුදල්, අමු රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සහ නිෂ්පාදන උපකරණ සොයාගෙන තිබෙනවා.

මෙම නිෂ්පාදනාගාරය මාස හයක පමණ සිට කරගෙන ගොස් ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මෙම මහා පරිමාණ නිෂ්පාදනාගාරය තුළ සතියකට දින හයක් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඇති අතර, ඉරිදා දිනවල බෙදාහැරීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ

ගොඩනැගිල්ලේ පළමු මහලේ පාසල් පන්ති පවත්වන අතරතුර එහි දෙවන මහලේ ඉතා හරසිගත ලෙස මෙම මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය පවත්වගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38