උතුම් බිනර පුර පසළොස්වක පොහොය දිනය අදයි

බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.

භික්ෂුණී ශාසනය ආරම්භ වන්නේ බිනර පුන් පොහෝ දිනකයි.

කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපති ගෝතමී දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනට එක්වීම මෙම පොහොය දිනයේ සිදුවූ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා තැන්පත් කර ගිරිහඬු සෑය ඉදි කිරීමත්, බුදුරජාණන් වහන්සේගේ ලලාඨ ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීම ද බිනර පොහෝ දිනයේදී සිදුව තිබෙනවා.

අදට යෙදී තිබෙන බිනර පොහෝ දිනය නිමිත්තෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර දසත TV, දසත නිවුස් සවිධානය කරන ‘දසත බෝපත’ පොහෝ දින වැඩටහන් මාලාව මෙවර පැවැත්වෙන්නේ ඓතිහාසික දාගොන්න ගොඩැල්ල ශ්‍රී දේවානන්දාරාම පුරණ විහාරයෙදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:34
Video thumbnail
හැමෝම හොයපු ලිපිය සුජීව රටටම හෙළිකරයි
18:28
Video thumbnail
බොයිලර් කුකුළෙක් හදනවා වගේ දුම්රිය රියදුරෙක් හදන්න බෑ - ඇමතිලා සතුටු කරන්නයි ට්‍රේනින් එක කරන්නයි බෑ
04:30
Video thumbnail
ගමක් හොල්මන් කළ කාන්තාවකගේ අතුරුදන්වීම
03:46
Video thumbnail
දුම්රිය රියදුරන්ගේ පුහුණු කාලය අඩු කරලා ?මහ ජනතාවට දෙයියන්ගෙම පිහිටයි
08:46
Video thumbnail
මේ ආණ්ඩුව ගෙදර යවන තුරු මේ අරගලය නවත්වන්නේ නෑ
07:46