අද ආසාදිතයන් 2325ක්

තවත් කොරෝනා ආසාදිතයන් 744ක් සමගික් අද දිනයේ හදුනාගන්නා ලද ආසාදිත ගණන 2325 දක්වා ඉහල යයි.

ඒ සමග මෙරට කොරෝනා ආසාදිත වූ පරිස 172,188 දක්වා ඉහල යයි.