චීනෙට ඔත්තු සැපයූ ඇමෙරිකානුවාට ජර්මනියේ දී නඩු වැටේ

චීන බුද්ධි අංශ වෙත අමෙරිකානු හමුදාව සතු සංවේදී තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජර්මානු නඩු පවරන්නන් ඇමරිකානු ජාතිකයෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබෙනවා.

ඒ, සැකකරු ෆ්‍රැන්ක්ෆර්ට් හිදී අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිට වසරකට ආසන්න කාලයකට පසුවයි.

ඇමරිකාවේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ හිටපු කොන්ත්‍රාත්කරුවෙකු වන මාටින් ඩී නමැති සැකකරුට, එරෙහිව ගොනු කර ඇති අධිචෝදනාවට අනුව, ඔහු 2017 සිට 2023 දක්වා සිවිල් ආරක්ෂක කොන්ත්‍රාත්කරුවෙකු ලෙස සේවය කර ඇති අතර, 2020 සිට ජර්මනියේ එක්සත් ජනපද හමුදා කඳවුරක ස්ථානගත කර තිබෙනවා.

නඩු පවරන්නන් පවසන පරිදි 2024 දී ඔහු කිහිප වතාවක්ම චීන රජයේ නිලධාරීන් වෙත පැමිණ එක්සත් ජනපද හමුදා මෙහෙයුම් පිළිබඳ රහසිගත තොරතුරු භාරදීමට ඉදිරිපත් වී තිබෙනවා.

ජර්මානු ෆෙඩරල් අධිකරණය විසින් නිකුත් කරන ලද අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට අනුව ජර්මානු බලධාරීන් විසින් සැකකරු 2024 නොවැම්බර් මාසයේ දී ෆ්‍රැන්ක්ෆර්ට් ගුවන් තොටුපළේ දී රඳවා ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52