පැය 03ක පමණ කාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ජාතික නිදහස් පක්ෂයේ නායක විමල් වීරවංශ අද (15) දහවල් ඉන් පිටව ගියා.
2021 වර්ෂයේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහුව අද (15) එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
8
+1
+1
2
+1
+1
2





