පැය තුනක් ප්‍රකාශ ලබා දී විමල් සී.අයි.ඩීයෙන් පිටව යයි (වීඩියෝ)

පැය 03ක පමණ කාලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ජාතික නිදහස් පක්ෂයේ නායක විමල් වීරවංශ අද (15) දහවල් ඉන් පිටව ගියා.

2021 වර්ෂයේ පාස්කු ප්‍රහාරයෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා විසින් සිදුකළ ප්‍රකාශයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහුව අද (15) එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
8
+1
0
+1
2
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමි වූ බන්ධනාගාර නිලධාරි පසිදුගේ දේහය නිවසට ගෙන ආ හැටි"ඇයි අම්මට නොකියා ගියේ මගේ රන්කැටියෝ"
03:27
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීතුමා ෆෝන් එක බලාගෙන ඉංග්‍රීසියෙන් කළ කතාව
04:16
Video thumbnail
සූක්ෂම විදියට තැපැල් මගින් එන මත්ද්‍රව්‍ය ගැන විශේෂ හෙළිදරව්වක් - ප්‍රමාණය කුඩා වුණාට බලපෑම ලොකුයි
05:52
Video thumbnail
නව නාවික හමුදාපතිවරයා, අගමැතිතුමිය හමුවෙයි
01:15
Video thumbnail
අනුර කුමාර ලැජ්ජා වෙන්න ඕනේ මේවට - පොර ටෝක් දුන්නනේ
06:00
Video thumbnail
අත්අඩංගුවට ගත් ළමුන් 8459 අතර ගැහැණු ළමුන් 161ක් - නි.පොලිස්පතිගෙන් හෙළිදරව්වක්
09:13
Video thumbnail
කඩේ ඇතුලට රිංගලා ෆෝන් එකක් උස්සගෙන ගිය හැටි
00:55
Video thumbnail
වැරදි පැත්තෙන් ඇවිල්ලා හප්පලා පැනලා ගිය ත්‍රී රෝදය රථය
01:57
Video thumbnail
හරිනිගේ ජීවිතේ ඉතා ලස්සනයි - කුරුදුවත්තේ වගේ ජීවත් වෙන්නේ..අපි කුහක නෑ අනේ
07:29
Video thumbnail
ගංජා ගහපු රියදුරන් 3ක් සහ අයිස් ගහපු කොන්දොස්තරවරයෙක් කොටුවෙයි
01:13