වජිර අබේවර්ධන එෆ්.සී.අයි.ඩීයට පැමිණෙයි (වීඩියෝ)

වජිර අබේවර්ධන එෆ්.සී.අයි.ඩීයට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන අද (14) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණියා.

මාධ්‍යවේදීන් ඔහු පැමිණි කාරණාව පිළිබඳව විමසුවද හිටපු මන්ත්‍රීවරයා ඒ පිළිබඳව අදහස් දැක්වුයේ නැහැ.

අයථා ඉපයීම් පිළිබඳව සොයා බැලීම සඳහා කෙරෙන විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙහි පැමිණ ඇති බවට ඇතැම් තොරතුරු වාර්තා වනවා.

  1. සත් පහ මුහුනා කියන විදිහට හෙට අනිද්දට අණුඩූව සියා පෙරලූවම මධ්‍යට බීස්නස් එකක් තියෙවි