හිටපු රාජ්‍ය ඇමති ලොහාන් ගැන පැතිර යන කතාවල ඇත්ත නැත්ත මෙන්න

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය බව විශ්වාසනීය ආරංචි මාර්ග තහවුරු කර සිටිනවා.

ඔහු කලක් තිස්සේ පීඩා විඳි රෝගී තත්ත්වයකට අදාළව මීට පෙර සැලසුම් කළ සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

වැඩිදුරටත් ආරංචි මාර්ග තහවුරු කර සිටින්නේ ඔහු වෛද්‍ය අධීක්ෂණය යටතේ මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

එසේම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරු කිහිපදෙනෙකු ඊයේ (08) දිනයේ එම පෞද්ගලික රෝහල වෙත පැමිණ තිබෙනවා.

එසේම තවත් ඔහුගේ දේශපාලන මිතුරන් කිහිපදෙනෙකු ද රෝහල වෙත පැමිණ ඇති අතර, මේ වනවිට ඔහු සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් පවතිනවා.

එම සියලු කටකතා අසත්‍ය බවයි විශ්වාසනීය ආරංචි මාර්ග ඔස්සේ අපවෙත වැඩිදුරටත් තහවුරු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
2
+1
51
+1
2
+1
7
+1
8
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57