දෙසැම්බරයවන විට ඩොලර් බිලියන 07 ඉක්මවන විදෙස් සංචිතයක් – ජනපති

ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පැමිණි වසර බවට මෙම වසර පත්වන බවවත්, වැඩිම අපනයන ආදායම උපයාගත් වසර බවට මෙම වසර පත්වන බවත් ජනධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ජනාධිපතිවරයා අද (07) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළා.

එමෙන්ම ලංකා ඉතිහාසයේ වැඩිම විදෙස් සංක්‍රාම පැමිණි වසර බවට මෙම වසර පත්වනු ඇති බවයි ජනධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පසුගිය 2024 වසර හා සංසන්ධනය කිරීමේ දී මෙම වසර තුළ ඍජු විදෙස් ආයෝජනවල 101%ක වර්ධනයක් පවතින බව ද මෙහිදී ජනධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

එමෙන්ම මෙම වසරේ දෙසැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 07 ඉක්මවන විදෙස් සංචිතයක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිල ආණ්ඩුවට හොඳම එකෙන් දෙසයි - "ඩෝබි බලකාය කියන බොරුවක් අහු නොවෙන්න කියන්න"
01:51
Video thumbnail
සලේ වෙනුවෙන් කොටුවට ආ සංජීව කිව්ව දේ
01:44
Video thumbnail
සලේ අනිවාර්යෙන් නිදොස් කොට නිදහස් වෙනවා
02:12
Video thumbnail
විමල්ටයි, උදයටයි ශක්තියක් වෙන්න ආ නාමල් රාජපක්ෂ - "අපි රණවිරුවෝ වෙනුවෙන් පෙනී ඉන්නවා
02:22
Video thumbnail
මෙයාලට නාන්න වෙන්නේ බේර වැවේ නෙමෙයි, වෙන තැන්වල
01:34
Video thumbnail
ලක්මාලි මාධ්‍යයට කියන්න එපා කියලා තර්ජනය කරන්නේ කොහොමද ?පල්ලේගම හිමි ගොඩ දාන්නද හදන්නේ ?
06:51
Video thumbnail
කොටුවේ සත්‍යග්‍රහය ඉදිරිපිට ශානිට අත් වූ ඉරණම
01:03
Video thumbnail
සලේ රෝහල ඇතුළෙත් උපවාස කරනවද ?නලින්ද හෙළිකරයි - තවදුරටත් සලේට රඟපෑම් කරන්න බෑ..?
01:00
Video thumbnail
ඔය සත්‍යග්‍රහය කරන්නේ සලේට තියන ආදරේට නෙමෙයි
03:41
Video thumbnail
භාණ්ඩාගාර මංකොල්ලය ගැන හෙළිදරව්වක්..මහ බැංකුව තමන්ගේ වගකීම ඉටු කළාද ?
07:26