කොවිඩ් වෛරසයෙන් බැටකන ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිරෙන කළු පුස් දිලීර රෝගයට පළමුවරට පහළොස් හැවිරිදි දරුවෙක් ගොඳුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
කොවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවූ ගුජරාත් ප්‍රාන්තයේ දරුවෙක්ටයි මෙම කළුපුස් රෝගය වැළඳී ඇත්තේ.
මේ වනවිට ඉන්දියාවෙන් 8800කට වැඩි පිරිසක් මෙම කළුපුස් රෝගය ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනාම කොවිඩ් ආසාදිත හෝ කොවිඩ් ආසාදනය වී සුවය ලැබූවන් වීම විශේෂත්වයයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
4





