කළු පුස් රෝගයට පළමුවරට දරුවෙක් ගොදුරු වෙයි- ඉන්දියාවෙන් 8800ක් රෝගීන්

කොවිඩ් වෛරසයෙන් බැටකන ඉන්දියාවේ සීඝ්‍රයෙන් පැතිරෙන කළු පුස් දිලීර රෝගයට පළමුවරට පහළොස් හැවිරිදි දරුවෙක් ගොඳුරු වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

කොවිඩ් රෝගය වැළඳී රෝහල්ගතව ප්‍රතිකාර ලබා සුවවූ ගුජරාත් ප්‍රාන්තයේ දරුවෙක්ටයි මෙම කළුපුස් රෝගය වැළඳී ඇත්තේ.

මේ වනවිට ඉන්දියාවෙන් 8800කට වැඩි පිරිසක් මෙම කළුපුස් රෝගය ආසාදනය වූවන් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔවුන් සියලුදෙනාම කොවිඩ් ආසාදිත හෝ කොවිඩ් ආසාදනය වී සුවය ලැබූවන් වීම විශේෂත්වයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බලය තියෙන කාලේ කොහොම හිටපු මිනිස්සුද..? අද අසරණ වෙන හැටි...
00:34
Video thumbnail
බිහිසුණු රිය අනතුරකින් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිට දිවි අහිමිවෙයි - ඔහු එළියට ගත් සංවේදී දර්ශන
01:14
Video thumbnail
"දැන් මම කඩුවෙල සියලු ජනයාට නගරාධිපති.. ලබන පාරත් මම මාලිමාවෙන් ඡන්දේ ඉල්ලනවා"
00:22
Video thumbnail
වර්ජන කරන එක මහ කා#කණ්නි වැඩ - ඊයෙත් හොඳට Train තිබ්බා..වර්ජනය අසාර්ථකයි
02:11
Video thumbnail
මැරුණු සැමියා මාස දෙකකට පසු පණපිටින් නිවසට - "දැක්ක ගමන් අපි බය වුණා.."
06:14
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01